KUNDAL
KUNDAL Ultimate Scalp Revive Bundle
KUNDAL Ultimate Scalp Revive Bundle
Couldn't load pickup availability
Revitalize. Strengthen. Regrow. Upgrade your routine with our Anti-Hair Loss Caffeine Shampoo. Powered by natural caffeine and botanical extracts, it strengthens roots, adds volume, and balances pH, all without harsh sulfates.
The Ultimate Duo: Pair 2 shampoos with our FREE Scalp Massage Brush. Its flexible silicone bristles deeply cleanse and remove buildup for a soothing, spa-like experience that supports healthy hair growth.
හිසකෙස් ගැලවී යාම පාලනය කර සවිමත් කෙස් කළඹක්! ස්වාභාවික Caffeine සාරය සහිත Kundal Shampoo මගින් හිසකෙස් මුල් ශක්තිමත් කර, හිස්කබල ගැඹුරින් පිරිසිදු කරයි. මෙහි Sulfate අඩංගු නොවන නිසා හිස්කබලට ඉතා ආරක්ෂිතයි.
විශේෂ දීමනාව: ශැම්පු බෝතල් 2ක් සමඟ Scalp Massage Brush එකක් නොමිලේ! මෙම මෘදු Silicone Brush එක මගින් හිස්කබල පිරිසිදු කරමින් රුධිර ගමනාගමනය වැඩි කරන අතර, නිරෝගී කෙස් වර්ධනයට මග පාදයි.
Share
